පරීක්ෂණය ගැන දෙමළ ජනතාව බියවිය යුතු නැහැ

1:23 PM
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කමිටුව හෝ වෙනත් කවර හෝ සංවිධානයක් විසින් සිදුකරණු ලබන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දෙමළ ජනතාව බියක් ඇති කරගත යුතුව නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා යාපනයේදී පැවසීය.  සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායකවරයා වීමෙන් පසුව පළමු වතාවට නැවත පදිංචි වූ ජනතාවගේ ගැටලු පිළබඳ සොයා බැලීම සඳහා ඊයේ (03 දා) යාපනයේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.  

“කවර පරීක්ෂණයක් සිදු වුවත් දෙමළ ජාතික සන්ධානය ඉතා අවධානයෙන් ඒ දෙස බලා සිටින බැවින් දෙමළ ජනතාව කලබල වීමට හෝ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගැනීමට හේතුවක් නැහැ”   යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්ම පමණක් ඉල්ලා සිටි දෙමළ ජාතික සන්ධානය මේ අව්ස්ථාවේදී වෙනත් මතයක් දරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ආර්,සම්බන්ධන් විපක්ෂනායකවරයා කියා සිටියේ,  දේශීය වශයෙන් එක් පාර්ශ්වයක් පමණක් සහභාගී වීමකින් තොරව ජාත්‍යන්තරයේ මැදිහත්වීම මත සිදුවන පරීක්ෂණයකදී අපේක්ෂා කරණු ලබන අවශ්‍යතාවයන් ඉටුවන නිසා ඒ පිළිබදව කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවයි.

(Ada)
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කමිටුව හෝ වෙනත් කවර හෝ සංවිධානයක් විසින් සිදුකරණු ලබන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දෙමළ ජනතාව බියක් ඇති කරගත යුතුව නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා යාපනයේදී පැවසීය.
සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායකවරයා වීමෙන් පසුව පළමු වතාවට නැවත පදිංචි වූ ජනතාවගේ ගැටලු පිළබඳ සොයා බැලීම සඳහා ඊයේ (03 දා) යාපනයේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.
“කවර පරීක්ෂණයක් සිදු වුවත් දෙමළ ජාතික සන්ධානය ඉතා අවධානයෙන් ඒ දෙස බලා සිටින බැවින් දෙමළ ජනතාව කලබල වීමට හෝ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගැනීමට හේතුවක් නැහැ”
 යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්ම පමණක් ඉල්ලා සිටි දෙමළ ජාතික සන්ධානය මේ අව්ස්ථාවේදී වෙනත් මතයක් දරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ආර්,සම්බන්ධන් විපක්ෂනායකවරයා කියා සිටියේ,
දේශීය වශයෙන් එක් පාර්ශ්වයක් පමණක් සහභාගී වීමකින් තොරව ජාත්‍යන්තරයේ මැදිහත්වීම මත සිදුවන පරීක්ෂණයකදී අපේක්ෂා කරණු ලබන අවශ්‍යතාවයන් ඉටුවන නිසා ඒ පිළිබදව කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවයි.
- See more at: http://www.ada.lk/article/109285/%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85%C2%A0%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90#sthash.7yLjKNhU.dpuf

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng