ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෙක් චිකාගෝවේදී අතුරුදන්

1:31 PM
ඇමරිකාවේ චිකාගෝ නුවරදී පැවැති ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෙක් එහිදී අතුරුදන්වී ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. එම තරගාවලිය පසුගිය සැප්තැම්බර් මස 7 වැනිදා සිට චිකාගෝ නුවරදී පැවැත්විණි.  ක‍්‍රීඩකයන් සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගි විය.  

ශ්‍රී ලංකාව ලෝක මල්ලවපොර ශූරතාවලියකට සහභාගි වූයේ වසර 24 කට පසුවය. 1991 දී පැවැති ලෝක මල්ලවපොර ශූරතාවලියකදීත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 9 දෙනෙක්ම ඇමරිකා එක්සත් ජනපදයේදී ආගිය අතක් සොයාගත නොහැකි විය.  මෙම හේතුව නිසාම එකල ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඇමරිකානු වීසා ලබාගැනීමේදී විශාල ප‍්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය.  ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මුණ ගැසෙමින් එම පැමිණිල්ල කර ඇත්තේ මල්ලවපොර තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකු ලෙස කටයුතු කර තිබෙන යුද හමුදාවේ හිටපු මල්ලවපොර පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කළ ඒ. වී. එස්. චන්ද්‍රසේන මහතාය.  ඒ සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් ඉකුත්දා ක‍්‍රීඩා අමාත්‍යංශයේදී ක‍්‍රීඩා ඇමැතිවරයා මුණගැසී බාරදීමට චන්ද්‍රසේන මහතා කටයුතු කර තිබේ. එහි පිටපතක් ජනාධිපති හා අගමැතිවරයාට ද යොමුකර තිබේ.  කෙසේවුවත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයට නිල නොවන ආකාරයෙන් පැමිණිලි ලැබී තිබූ බව ද වාර්තා වේ. 

මෙම තරග සංචාරය සදඟා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට හා නිලධාරීන්ට ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුග‍්‍රහය ලැබී තිබුණු බව ද වාර්තා වේ.  කෙසේවුවත් ‘චිකාගෝ’ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට මීට වඩා පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට සූදානම්ව සිටියත් අනුග‍්‍රාහකයන් සොයා ගැනීමේ ගැටළු හා වීසා ලබා ගැනීමේ ප‍්‍රශ්න මත ඇතැම් ක‍්‍රීඩකයන් හා නිලධාරීන්ට සංචාරයෙන් ඉවත්වීමට සිදුවූ බව ද වාර්තා වේ.  ඒ. වී. එස්. චන්ද්‍රසේන මහතා ක‍්‍රීඩා ඇමැතිවරයාට බාර දුන් ලිපියේ වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම් මීට පෙර අවස්ථාවලදීත් අන්තර්ජාතික තරඟාවලි සඳහා සහභාගී වූ අවස්ථාවල  අතුරුදන්වීම් එහි අකටයුතුකම් ගණනාවක් සිදුව තිබෙන බවයි.  එවැනි එක්සිදුවීමක් ලිපියේ සදහන් කර තිබෙන චන්ද්‍රසේන මහතා වසර 2014 දී පාකිස්තානයේ තරග සංචාරයකට ගිය ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමක් හිස් අතින් ආපසු දිවයිනට පැමිණ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගත් බව දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යංශය නොමග යැවූ බවත් ඒ පිළිබ`දව  ක‍්‍රීඩා ආමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කළත් කිසිදු පරික්‍ෂණයක් පැවැත්වීමට  කී‍්‍රඩා අමාත්‍යාංශය පියවර නොගත් බවත් දක්වා තිබේ.  මෙවැනි චෝදනා ලබා තිබෙන මල්ලවපොර සම්මේලනය විසුරුවා හරින ලෙස ඔහු ලිපියෙන් ඉල්ලීමක් කරයි. 

(Lankaadepa)
ඇමරිකාවේ චිකාගෝ නුවරදී පැවැති ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෙක් එහිදී අතුරුදන්වී ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. එම තරගාවලිය පසුගිය සැප්තැම්බර් මස 7 වැනිදා සිට චිකාගෝ නුවරදී පැවැත්විණි.
ක‍්‍රීඩකයන් සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගි විය.
ශ්‍රී ලංකාව ලෝක මල්ලවපොර ශූරතාවලියකට සහභාගි වූයේ වසර 24 කට පසුවය. 1991 දී පැවැති ලෝක මල්ලවපොර ශූරතාවලියකදීත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 9 දෙනෙක්ම ඇමරිකා එක්සත් ජනපදයේදී ආගිය අතක් සොයාගත නොහැකි විය.
මෙම හේතුව නිසාම එකල ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඇමරිකානු වීසා ලබාගැනීමේදී විශාල ප‍්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය.
ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මුණ ගැසෙමින් එම පැමිණිල්ල කර ඇත්තේ මල්ලවපොර තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකු ලෙස කටයුතු කර තිබෙන යුද හමුදාවේ හිටපු මල්ලවපොර පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කළ ඒ. වී. එස්. චන්ද්‍රසේන මහතාය.
ඒ සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් ඉකුත්දා ක‍්‍රීඩා අමාත්‍යංශයේදී ක‍්‍රීඩා ඇමැතිවරයා මුණගැසී බාරදීමට චන්ද්‍රසේන මහතා කටයුතු කර තිබේ. එහි පිටපතක් ජනාධිපති හා අගමැතිවරයාට ද යොමුකර තිබේ.
කෙසේවුවත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයට නිල නොවන ආකාරයෙන් පැමිණිලි ලැබී තිබූ බව ද වාර්තා වේ. මෙම තරග සංචාරය සදඟා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට හා නිලධාරීන්ට ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුග‍්‍රහය ලැබී තිබුණු බව ද වාර්තා වේ.
කෙසේවුවත් ‘චිකාගෝ’ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට මීට වඩා පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට සූදානම්ව සිටියත් අනුග‍්‍රාහකයන් සොයා ගැනීමේ ගැටළු හා වීසා ලබා ගැනීමේ ප‍්‍රශ්න මත ඇතැම් ක‍්‍රීඩකයන් හා නිලධාරීන්ට සංචාරයෙන් ඉවත්වීමට සිදුවූ බව ද වාර්තා වේ.
ඒ. වී. එස්. චන්ද්‍රසේන මහතා ක‍්‍රීඩා ඇමැතිවරයාට බාර දුන් ලිපියේ වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම් මීට පෙර අවස්ථාවලදීත් අන්තර්ජාතික තරගමලා සඳහා සහභාගී වූ අවස්ථාවල  අතුරුදන්වීම් එහි අකටයුතුකම් ගණනාවක් සිදුව තිබෙන බවයි.
එවැනි එක්සිදුවීමක් ලිපියේ සදහන් කර තිබෙන චන්ද්‍රසේන මහතා වසර 2014 දී පාකිස්තානයේ තරග සංචාරයකට ගිය ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමක් හිස් අතින් ආපසු දිවයිනට පැමිණ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගත් බව දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යංශය නොමග යැවූ බවත් ඒ පිළිබ`දව  ක‍්‍රීඩා ආමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කළත් කිසිදු පරික්‍ෂණයක් පැවැත්වීමට  කී‍්‍රඩා අමාත්‍යාංශය පියවර නොගත් බවත් දක්වා තිබේ.
මෙවැනි චෝදනා ලබා තිබෙන මල්ලවපොර සම්මේලනය විසුරුවා හරින ලෙස ඔහු ලිපියෙන් ඉල්ලීමක් කරයි.
- See more at: http://www.kelimandala.lk/article/49867/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9D%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A#sthash.tg6nKWOI.dpuf

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng