සැප බසයක් අනතුරක
රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කහවත්ත ඇල්ලෙගහවත්තේදී සුඛෝපබෝගී බස් රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පවසනවා. ඕපාත වතුයායට පිවිසෙන මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථය
තල්ලුවීයාමකින් ඉදිරියට ගොස් ප්‍රපාතයට පෙරලී අනතුරට පත්ව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
(ඡායාරුප - lankadeepa)
Share this
EmoticonEmoticon