සරණගේ නඩුව විභාගයට

1:41 PM
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලකෂ 28 1/2ක මුදලක් ලබා ගෙන මණ්ඩලයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරි 20 වැනිදා සිට විභාග කිරීමට කොළඔ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළා.
 
2007 මැයි මස 05 වැනිදාත් 2008 අපේ‍්‍රල් මස 30 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම සඳහා චිතාරා ලක්වන්ති සෙනරත් මහත්මියගෙන් අත්තිකාරම් ලෙස රුපියල් 28,80,000ක මුදලක් ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇත.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng