BMW කත ගැන සේමිණී, නයනා කතා කරයි!!

3:25 PM
දේශපාලනය ගැන කතාවෙන මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ ඉන්න අයත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වෙනවද කියලා වගේම මේ දවස්වල තමන්ගේ ජීවිතේ සිද්ධවෙන්න යන අලුත් දේවල් ටිකක් දැනගන්න අපි ජනප්‍රිය නිලි සේමිණි ඉද්දමල්ගොඩ සම්බන්ධ කරගත්තා. 

ඔය අතරේ අපි මේ දිනවල ගොඩදෙනෙක් කතාකරන BMW කාන්තාව ගැනත් ඇයගෙන් පොඩි අපි ප්‍රශ්න ටිකක් ඇහුවා. මොකද සේමිණිත් වාහන එළවන කාන්තාවක් නිසා ඒ ගැන ඇත්දැකීම් ගොඩාක් ඇයට ඇති කියලා අපිට හිතුණා.

සේමිණි නම් කියන්නේ පොලිස් නිලධාරියෙක් ඉස්සරහා ඒ කාන්තාව හැසුරුණු විදිය අන්තිම කැතයි කියලා.

ඒ කියපු කතාවල් ගැන බලනකොට එයා කාන්තාවක් කියලා කියන්නවත් බෑලු. 

ඒ වගේම සිද්ධිය වෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් කාන්තාව කීව දේවල් වලට අනිත් පැත්තට කතා නොකියා ඔවුන්ගේ රාජකාරිය කිරීම ගැනත් සේමිණී කතාකළා. 
කොහොම වුනත් සමස්ථයක් විදියට ගත්තොත් කාන්තාව කරපු වැඩේ ගොඩක් වැරදියි කියලා තමයි ඇය කියන්නේ. 

ඒ වගේම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දවසක ජනප්‍රිය නිලියක් වුණු නයනා කුමාරිත් අපිත් එක්ක කතා කළා. 

ඇය කියන්නෙත් මේ විදියට පොලිස් නිලධාරියෙකුට කතා කරපු විදියනම් හරිම කැතයි කියලා. 

කාන්තාවක් විදියට මීට වඩා හොඳ හික්මීමකින් ඒ අවස්ථාවේ කටයුතු කරන්න තිබුණා කියලත් ඇය කියනවා.


Share this

Related Posts

  • සුසිල් කනස්සල්ලෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට සන්ධාන හවුල්කාර පක්ෂවල අත්‍යවශ්‍ය නියෝජිතයින් පත්කිරීම සිදුනොවීම ගැන සන්ධාන
  • දුෂ්මන්තගේ වියදම ලක්ෂ 10 ක් මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීම සදහා තමන් දැරූ වියදම රුපියල් ලක්‍ෂ 10 ක් පමණක් බව දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පවසනව
  • හිරුණිකා නිදියහනේ ගත් සෙල්ෆිය(photo) වර්තමාන ක්‍රියාකාරී දේශපාලනයේ සිටින සුරූපීම කාන්තාව ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශප
  • අවුරුදු 30ට පස්සේ පාර්ලිමේන්තුවට ජෝඩුවක්! පාර්ලිමේන්තුව ලබන සැප්තැම්බර් 01දා රැස්වීමට නියමිතය. ඒ රැස්වන පාර්ලිමේන්තුව හේතු කිහිපයක් නිසාම සුවිශේෂී වන්නේය. අගමැ
Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng