බෑගයක මරා දමා සිටි කාන්තාව 'සතියක්' පිරිමියෙකුගේ පහස විඳලා - මෙන්න ඡායාරූප

9:01 AM
පිටකොටුවේ දී මරා දමා බෑගයක දමා සිටි කාන්තාව හෙට්ටිවීදියේ ලැගුම් හලක සතියක් පමණ පිරිමියකු සමග කල් ගත කර ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාවගේ මව අද (31) දිනයේ දී මළ සිරුර හඳුනා ගැනීමට පැමිණීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන් අනතුරුව මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මෙම කාන්තාවගේ ස්වාමියා විදෙස් රටක සේවයේ නිරතව ඇති අතර ඇය වසරක පමණ කාලයක් කොළඹ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ලැගුම්හලේ සිට සිට ඇත්තේ වෙනත් පිරිමියකු සමග වන අතර ඔහු තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ සහායෙන් මළ සිරුර තිබූ බෑගය රැගෙන එන ආකාරය සී.සී.ටී.වී.කැමරාවකද සටහන් වී තිබෙනවා.

එහි ඡායාරූප පහතින් බලන්න



Share this

Related Posts

Previous
Next Post »