දුම්වැටි සහ මත්පැන් මිල ඉහළට

7:53 PM
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 30 ක්ව පැවති දුම්වැටියක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3 කින්.

මීට අමතරව, සාන්ද්‍රණය 5% ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර, සාන්ද්‍රණය 5% ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60 කින් ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

දේශීය මත්පැන් නිෂ්පාදනය කරන මොලෑසස් ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 110 කින් ඉහළ දමා ඇති අතර, විදේශ මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 160 කින්. ඒ අනුව, දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් පමණ ඉහළ යනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng