ඔවුන් සතුව තිබී පිස්තෝල 2 ක් සහ ජීව උණ්ඩ 29 ක් සොයාගත් බවද එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.
සැකකරුවන් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්, යුද හමුදාවේ හිටපු සෙබළෙක් හා විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකු ද වන බවයි පැවසෙන්නේ. මෙම පුද්ගලයින් අවි ගනුදෙනුවක් සඳහා යමින් සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක දඹුල්ල යාපාගම පදිංචි හේමාල් බංඩාර තොන්නකෝන්, දෙණියාය ඹ්ලකන්ද” ප්‍රදේශයේ පදිංචි රණසිංහගේ රවින්ද්‍ර, අනුරාධපුරය පේමඩුව පදිංචි නලින් රංගන ජයලත් සහ විස්සාවේල්ල ගැටහැත්ත පදිංචි නිහාල් ප්‍රසාද් යන පුද්ගලයින් තිදෙනාය.
EmoticonEmoticon