තුවක්කරුවෙකු විසින් කඩුවෙල අධිකරණ සංකීර්ණය තුලදී අපරාධ කිහිපයක්
සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සමයං නමැති සැකකරුවෙකුට අද පෙරවරුවේ වෙඩි
තබා තිබෙනවා. තුවාලකරු නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ වනවිට කොළඹ
ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ.
EmoticonEmoticon