විග්නේෂ්වරන්ගේ විශ්වාසය

11:44 AM
ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් මෙරට සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන අධිකරණය ගැන තමන් දැඩි විශ්වාසයකින් පසුවන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. ඒ, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සමඟ ඊයේ(22) යාපනයේ පැවති සාකච්ඡාවකදියි. දෙමළ ජනතාව අදාළ යාන්ත්‍රණය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගත යුතු නොවන බව ඔහු එහිදී සඳහන් කළා.

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »