මිටියකින් ගසා මිත්තනිය මරලා 9:10 AM Provincial හෝමාගම - පනාගොඩ, කොම්පයාහේන පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිටියකින් පහරදී සිය මිත්තනිය ඝාතනය කර තිබේ.මියගිය කාන්තාව 97 හැවිරිදි වියේ පසු වූ අතර බහින් බස්විමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රීයේ ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පැවසුවේය. (adaderana) Share this Related Posts
EmoticonEmoticon