හයිබි‍්‍රඩ් අධිකරණය ගැන අදහස් ලබාගනී

9:04 AM
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු විසින් යෝජනා කරන ලද හයිබි‍්‍රඩ් අධිකරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ගනු ලබන තීරණය සියලු දෙනාටම පිළිගත හැකි එකක් වනු ඇති බවයි.

මෙරට නීති පද්ධතියේ යම් යම් අඩුපාඩු පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Share this

Related Posts

Previous
Next Post »