ඔහු NCCයේ සහ ඉන්දීය ගෝවා ක්‍රිකට් සංගමයේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර ඇත.
වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා බඳවා ගනු ලැබූ නුවන් සොයිසාගේ පත්වීම ඔක්තෝම්බර් මස 01 වන දින සිට බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලැබුවා.
Gossip.com is sri lanka largest news web site. Local, Political, Gossip, Sport, Foriegn News.
EmoticonEmoticon