පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම්
දෙකක් හිමිව තිබෙනවා. ඒ, පිරිමි උස පැනීමේ ඉසව්වෙන් සහ කාන්තා බර ඉසිලීමේ
තරඟයෙන්.
කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරඟ වැදුනු ශ්‍රීමාලි දිවිසේකර සහ
පිරිමි උස පැනීමේ ඉසව්වෙන් තරඟ වැදුනු රොෂාන් ධම්මිකයි මෙලෙස රිදී පදක්කම්
හිමිකරගෙන ඇත්තේ. පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල මේ දිනවල සමෝවා
රාජ්‍යයේ පැවැත්වෙනවා.
EmoticonEmoticon