රුපියල් එක්කෝටි අසූ හත් ලක්ෂයක් පමණ වටිනා එම ගංජා තොගය නාවික හමුදාව විසින් මන්නාරම සුරාබදු කාර්යාලය වෙත භාරදී ඇත.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් එම ගංජා තොගය මෙරටට රැගෙනවිත් බෙදා හැරීම සදහා මුල්ලිකුලම කැළෑවේ සගවා තබා ඇති බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ.
EmoticonEmoticon