ශ්‍රී ලංකාවෙන් දේශීය යාන්ත්‍රණයක් ගැන යෝජනාවක්

12:21 PM
යුද සමයේදී මනුෂ්‍යත්වයට එරෙහි සිදුවීම් සිදුවී ඇත්තනම් ඒ සම්බන්ධයෙන් විශේෂ දේශීය යාන්ත්‍රණයක් හරහා පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එක්සත් ජාතීගේ මානව හිමිකම් කොමිසමේ සියලු රටවල සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  එසේම මෙම පරීක්ෂණ හරහා ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බිල්ලට දීමක් සිදු නොවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.   එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමට අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේදී අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.  

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng