හදිසි විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් පෙරදින(27) රාත්‍රියේ දිවයින පුරා විදුලිය විසන්ධිවීමක් සිදුවූ බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඉරිදා රාත්‍රී 11.30 ට පමණ සිදුවූ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පැය 4කට ආසන්න කාලයක් ගතවිය. මෙම හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.

EmoticonEmoticon