සිය දෙවැනි නිල සංචාරය ලෙස ජපාන සංචාරය ආරම්භ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේදී ජපාන අග්‍රාමාත්‍යවරයා හමුවිය. කියෝතෝ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම හමුව සිදු වූ අතර එහිදි ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කියෝතෝහි පැවැති 12 වැනි විද්‍යා හා තාක්ෂණික සමාජ සැසිය අමතනු ලැබුවා. මේ අතර කියෝතෝ හි පැවැති ජපාන සාම්ප්‍රදායික තේ පිළිගැන්විමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක්විය. එහිදී දිවා ආහාරය සඳහාද අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එක්විය
EmoticonEmoticon