දක්ෂිණ අධිවේගයේ වැසූ කොටස යළි විවෘතයි (Update)

12:59 PM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස යළි විවෘත කර තිබේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේ අද(04) පෙරවරු 10.00ට පමණ මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගත් බවයි.

වර්ෂාව සහ අයහපත් කාලගුණය හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් අද අලුයම සිට කොක්මාදූව පිටවීමේ දොරටුවේ සිට ඉමදූව පිටවීමේ දොරටුව දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබුණා.




 
දක්ෂිණ අධිවේගයේ කොටසක් යළි වැසෙයි

09:45 PM - Breaking 


වැසිබර කාලගුණික තත්ත්වය යළි වර්ධනය වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ ඉමදූව හා කොක්මාදූව කොටස අද(04) අලුයම 2.30 සිට යළි වාසා දමා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ කොක්මාදූව අසල කන්දක් නායයාම මීට හේතුව බවයි.පැවති එම තත්ත්වය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම මෙම මාර්ගය වැසීමට සිදුවිය.

Share this

Related Posts

  • ජනපතිට පෙත්සමක් මෙරට යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින්
  • මියගිය සේයාට පාසලකින් ලිපියක් කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා
  • පාන් මිල වැඩි කළාට නඩු පාන් මිල වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයට නඩු පවරන බවට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා
  • වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ අනුරාධපුර රාත‍්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු වන කරාතේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකර
Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng