සැකකරුවන් අපරාධය සිදු කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන පොරොවක්, යකඩ බටයක්, ලී පොලූ කිහිපයක් සහ ඔවුන් පැමිණි ටිපර් රථයක් මෝටර් රථයක් සහ ත‍්‍රීරෝද රථයක්ද සිය භාරයට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවා වන යුධ හමුදා විශේෂ බලකායෙන් පැන ගිය එස්. එෆ්. ලොකූ නැමැත්තා සහ කරාතේ වසන්ත දිගු කාලීන මිතුරන් බවයි වාර්තා වන්නේ.පසුගිය කාලසීමාව තුළ ඔවුන් අතර ඇතිවුණු ආරවුලක් මෙම ඝාතනයට මුල් වී ඇති බවටද කරුණු අනාවරණ වී තිබෙනවා.
EmoticonEmoticon