පාන් මිල වැඩි කළාට නඩු

9:49 AM
පාන් මිල වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයට නඩු පවරන බවට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

පිටි මිල කිලෝග‍්‍රෑම් 1ක් රුපියල් 7යි ශත 20කින් වැඩි කිරීම නිසා පාන් මිල ඊයේ (21) මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 4කින් වැඩි කළ බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම පාරිභෝගිකයින් සූරාකෑමක් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

Share this

Related Posts

Previous
Next Post »