2015 වසරේ අගෝස්තු මස 23 වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (07) නිකුත් කෙරුණා. විභාගය සඳහා පාසල් සිසුන් 333,671 දෙනෙකු පෙනී සිටි බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර සඳහන් කළේ. විභාග ප්‍රතිඵල පහතින් බලන්න....
මෙතැනින් ප්‍රතිඵල බලන්න.
ඊට
අමතරව, ඕනෑම ජංගම දුරකථන සේවාවකින්exam හිස්තැනක් gv15 හිස්තැනක් විභාග
අංකය ඇතුළත් කර 1919 ට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද විභාග ප්‍රතිඵල ලබා ගත
හැකියි.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත්, පාසල් ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන්ට අද පෙරවරු 10.30 න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබා ගැනීමට හැකියාව පවතිනවා. අනෙකුත් පළාත්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත අද තැපැල් කෙරෙනු ඇති. කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය නම් මේ මස 23 වනදාට පෙර අදාළ පාසලේ විදුහල්පති විසින්ම අභියාචනා ඉදිරිපත් කළ යුතුයි.

EmoticonEmoticon