කෝටි 5ක හෙරොයින් සමඟ 3ක් දැලේ

12:53 PM
රුපියල් කෝටී 5කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග කාන්තාවක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය සිදුකළ වැටලීමකදී අද(04) අලුයම චෙන්නායි සිට පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් ඔවුන්ගේ ගමන් මළුවල සඟවා ගෙන පැමිණි මෙම හෙරොයින් ප්‍රමාණයේ  බර කිලෝග්‍රෑම් 5ක් බවයි වාර්තා වන්නේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng