ව්‍යවස්ථා සභාව අද (09) නැවතත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වන බව
පාර්ලිමේන්තු මහලේකම් ධම්මක දසනායක මහතා සඳහන් කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය යටතේ පිහිටුවනු ලබන ස්වාධීන කොමිසන් සභාවල සාමාජිකයන් පත් කිරීම
පිලිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.
අදාළ කොමිසන් සභා සඳහා අයදුම්පත් 441 ක් මේ වනවිට ලැබී ඇති අතර ඉන් 42 දෙනෙකු තෝරා ගැනීම සඳහා මූලික කටයුතු ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ කොමිසන් සභා සඳහා අයදුම්පත් 441 ක් මේ වනවිට ලැබී ඇති අතර ඉන් 42 දෙනෙකු තෝරා ගැනීම සඳහා මූලික කටයුතු ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
EmoticonEmoticon