මහබැංකු මාරුවීම් ගැන අගමැතිගෙන් පිළිතුරු
මහබැංකුවේ ඇතැම් සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදී ඇත්තේ වසර 5 කට වැඩි කාලයක්
ඔවුන් එහි සේවය කිරීමේ පදනම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08)
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ
මහබැංකුවේ සේවකයන් පිරිසකට ස්ථානමාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා , ස්ථාවර නියෝග 17 යටතේ සිදුකළ විමසීමකට පිළිතුරු
ලෙසයි.
Share this
EmoticonEmoticon