සාමසාධන කටයුතු සඳහා ලංකාවේ සහය අඛණ්ඩව

9:37 PM

එක්සත් ජාතීන්ගේ සාම සාධන කටයුතු සඳහා ශී‍්‍ර ලංකාවෙන් ලබාදෙන දායකත්වය ඉහළ නැංවීමට කැප වී කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ, නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ සාම සාධනය පිළිබඳ සමුළුව ඊයේ(28) අමතමින්.

මෙම සමුළුව ඇමතීමට පෙර ඔහු අසුන්ගෙන සිටි ස්ථානයට පැමිණි, ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සුබපැතීමද විශේෂත්වයක්.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng