ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනය කිරීමට පත් කරන්නේ යැයි කියන දෙමුහුන්
අධිකරණයට සමාන අධිකරණයක් රටේ සිදුවන ළමා සහ ස්තී‍්‍ර දූෂණ වෙනුවෙන්ද පත්කරන
ලෙස උතුර නැගෙනහිර කාන්තා ක්‍රියාකාරී සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ,
ජගත් මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමුකරමින්.
EmoticonEmoticon