පුද්ගලයෙකු ගෙළ වැළලාගනියි

12:50 PM
වැල්ලවත්ත - පීටර්සන් පාර ප්‍රදේශයේ මහල් නිවාසයක කාමරයක් තුළ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ මෙලෙස ගෙළ වැළලාගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 72 ක පුද්ගලයෙකු බවයි. 

මොහු සිය නිවස තුළ විදුලි පංකා කොක්කේ සාරියක් ආධාරයෙන් මෙලෙස ගෙළ වැළලාගෙන තිබෙනවා. මිය ගිය පුද්ගලයාගේ හදිසි සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(21) සිදුකිරීමට නියමිතයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng