සන්ධාන මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

11:14 AM
එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජී.ජී. චන්ද්‍රෙස්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට භාරවීමෙන් පසු ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධි ලෙස චැසි අංක, එංජින් අංක සහ වර්ණ වෙනස් කළ කැබ් රථයක්  භාවිත කිරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.

අදාළ වාහනය මන්ත්‍රීවරයා වෙත අලෙවි කළ බව කියන පානදුර, උඩහමුල්ල  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා අද හිඟුරකේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng