වාර්ෂිකව පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09 ට සිදු වු අතර අද සිට ලබන 27 වන දින දක්වා දින 10 ක කාලයක් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
සෑම දිනකම පෙරවරු 09 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ ප්‍රදර්ශනය විවෘතව පවතියි.

EmoticonEmoticon