පහරදෙන රටවල් ගැන කියන ' IS සංවිධානයේ ' නිවේදනය මෙන්න.

10:00 AM
තමන්ට එරෙහිව සටන් කරන සෑම රටකටම ඉදිරියේදී පහර දෙන බව අයි.එස්‌. සංවිධානය නිවේදනය කර තිබෙනවා.ඉදිරියේදී අඳුරු දිනයක්‌ උදාවන බව ද එවිට දරුණු විපාකවලට මුහුණදීමට සිදුවන බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම සංවිධානය සටන්කරුවන් 400ක් යුරෝපයේ මර්මස්ථානවලට පහරදීම සඳහා මේ වනවිට පුහුණු කර සුදානම් කර ඇති බවයි.

Share this

Related Posts

Previous
Next Post »