එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය දිවයිනට

5:45 PM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් අල් නායන් මහතා නිල සංචාරයක් සඳහා හෙට (04) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඔහුව පිළිගැනීමට නියමිතය.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng