උඩුකය නිරුවත් කාන්තාවෝ ඉස්ලාම් ආගමික සම්මන්ත‍්‍රණයකට (photo)

5:11 AM

ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙමින් තිබූ ඉස්ලාම් ආගමික සම්මන්ත‍්‍රණයකට හදිසියේ කඩාවැදුණු උඩුකය නිරුවත් කාන්තාවෝ දෙදෙනෙක් මහත් කලබගෑනියක් ඇති කළහ.

ඔවුන්ගේ සිරුරේ ඉදිරිපස හා පසුපස ‘කවුරුන්වත් මට බල කරන්නේ නැහැ’ යැයි සටහන් කර තිබිණ.

වේදිකාව මත නැගී දිගින් දිගටම උද්ඝෝෂණයේ යෙදුණු ඔවුන් දෙදෙන අවසානයේ ආරක්ෂක අංශ සාමාජිකයින් මැදිහත්ව ඉවතට ගෙන යනු ලැබූහ.

කාන්තාවන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණයවී නොමැත.ඔවුන් ෆෙමෙන් නම් දැඩි මතධාරී කාන්තා සංවිධානයක සාමාජිකයින් බවට සැකකෙරේ.



Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng