ජපානය යටකළ අකල් වැස්ස (ඡායාරුප සහිතයි)

9:23 PM
නිරිත දිග ජපානයේ පිහිටි ජෝසෝ ප්‍රදේශයට ඇද හැලූනු අධික වර්ෂාවත් සමඟ හට ගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 90,000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. කිනුගාවා ගඟ පිටාර ගැලීමත් සමඟම ගංවතුර තත්ත්වය උත්සන්න වී ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. 

පසුගිය දින කිහිපය තුළ හමා ගිය අධික සුළං තත්ත්වයත් සමඟම ඇති වූ වර්ෂාවත් සමඟම ගංවතුර හට ගෙන තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මෙම අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක් බවයි. වෙනත් වසරවල සැප්තැම්බර් මාසයේ සිට මෙවැනි අධික වර්ෂාව සහ සුළං තත්ත්වයක් ජෝසෝ ප්‍රදේශයට ඇති නොවන බවයි එම ඒජන්සිය පවසන්නේ. 






















Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng