ඔහු පවසන්නේ යුද සමයේ සිදු වූ අකටයුතුකම් පිළිබඳ සෙවිමට දේශිය යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා නව රජය ගත් තීරණයට අමෙරිකාව එකඟවී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ වසා දැමිම අමෙරිකාවේ මෙම ස්ථාවරය මගින් සිදු වන බව කරුණානිධි පෙන්වා දෙයි.
අමෙරිකාව කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව පවසන කරුණානිධි තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මගින් සිදු කරන අභ්‍යන්තර පරික්ෂණයක් මගින් සාධාරණය ඉටු නොවනු ඇති බවයි.
EmoticonEmoticon