ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇලෙස්කාවල සංචාරයේ අවසන් දිනයේදී ඩිලිසෙම් පාසලේ පැවැත්වූ සංස්කෘතික අංගයකට එක්විය.
පාසල් දරුවන් විසින් ඉදිරිපත් කළ නර්ථනයටකට ඔබාමාද එක්විය.
රැස්ව සිටි සියළු දෙනා ජනපතිගේ නර්තනය දැක විමතිය පල කළේය.
එසේම ඊළග වාරයේදී සිය බිරිද සහ දරුවන් සමග එම පාසලට නැවත පැමිණෙන බවද ඔබාමා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
EmoticonEmoticon