ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජන රජයේ අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද පස්වරුවේ ගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර නව රජයේ
ප්‍රතිපත්ති ප්‍රකාශනය එහිදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Gossip.com is sri lanka largest news web site. Local, Political, Gossip, Sport, Foriegn News.
EmoticonEmoticon