ඒ අදාළ සේප්පුව බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් කොල්ලකා තිබියදීයි.ඊයේ අලුයම මෙම කොල්ලකෑම සිදුව තිබුණු අතර මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. සේප්පුව හමු වූ ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ දෙකකට ආසන්න රුපියල් 5000 සේ මුදල් නෝට්ටු, කුළු ගෙඩියක්, අලවංගුවක්, පිහියක් සහ මුහුණු ආවරණ කිහිපයක් දමා ගොස් තිබියදී හමුවුණා.
වැලිමඩ පොලීසිය මේ පිළිබඳව විමර්ශන සිදු කරනවා.
EmoticonEmoticon