සැකකරුවෝ යාපනයේ සහ වව්නියාවේ පදිංචි 27 සහ 19 වියේ පසුවන තරුණයෝ දෙදෙනෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 217 දරණ ගුවන් යානයෙන් කටාර් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
මොවුහු කිහිප විටක්ම විදස් ගතවීමට උත්සහ කර වීසා ප්‍රතික්ෂේප වීම නිසා මෙලෙස ගුවන් ගමන් බලපත්‍ර වල කොළ ගලවා අළුතින් කොළ අමුණා ඇති බව විමර්ශණ වලදී හෙළිවී ඇත.
සැකකරුවෝ අවිදිමත් විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කරමින් විදෙස් ගතවීමට උත්සහ දැරීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(adaderana)
EmoticonEmoticon