ගාල්ල - යක්කලමුල්ල - මාකුඹුර ප්‍රදේශයේදී නීතිවිරෝධීව එළ ගවයින් ප්‍රවාහනය
කළ වෑන් රථයක් සැකකරුවන් තුන් දෙනෙකු සමග පොලිසිය අද (19) අත්අඩංගුවට ගෙන
තිබෙනවා. එම අවස්ථාවේ වෑන් රථය තුළ එළ ගවයින් 6 දෙනෙකු සිට ඇති අතර
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන්.
ඔවුන්
අද බලපිටිය මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත

EmoticonEmoticon