චීනයේ රසායනික පිපිරීමේ මියගිය සංඛ්‍යාව 123 දක්වා ඉහළට

2:13 PM

චීනයේ - ටියංජින් වරාය නගරයේ රසායනික කම්හලක පසුගිය 13වනදා සිදුවූ දැවැන්ත පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 123 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිද්ධියෙන් 700කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. 

විදෙස් වාර්තා සඳහන් කළේ පිපිරීමෙන් පසු සිදුවූ දේපළ හානිය පිළිබඳව මෙතෙක් තක්සේරුවක් සිදුකර නොමැති බවයි. මේ හේතුව නිසා පුද්ගලයින් 3500 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වූ අතර, මේ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට චීන හමුදාවේ රසායනික විශේෂඥයින් 200 කට අධික පිරිසක් යොදවනු ලැබුවා. 

ටී.එන්.ටී ඇතුළු අවදානම් සහිත රසායනික ද්‍රව්‍ය ගබඩාවකුයි මෙලෙස පිපිරීමට ලක්වූයේ. එමගින් ගොඩනැගිලි, නෞකා බහාලූම් සහ නව මෝටර් රථ දහස් ගණනක් ද විනාශයට පත්වුණා.

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng