MG ධනුෂ්ක හදිසි අනතුරකින් රෝහල් ගත කරයි

10:15 AM
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් බිහිවූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (05) රාත්‍රීයේ ආනමඩුව නවගත්තේගම මාර්ගයේ උස්වැව ප්‍රදේශයේදී මොහු ගමන්ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්ය.

සිද්ධියෙන් තුවාල ලැබූ එම්.ජී ධනුෂ්ක හා ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.

ගායන ශිල්පියා සුළු තුවාල ලබා ඇති බවත්, තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී කියා සිටියේය.

Share this

Related Posts

  • අගමැති ජපානයේ සංචාරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (04) සිට ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයා 07වන
  • කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැජ්ජාශීලියි නිළියක වන බව නම් කවුරුවත් හිතන්න නැතුව ඇති. ඒ තරමටම මම ලැජ්ජාශීලි වුණා. අද වුණත් කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැ
  • උඩරට මැණිකේ පීලි පනියි කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය ඊයේ(22) පස්වරුවේ පීලිපැනීමකට ලක්වුණා. දුම්රිය පාලක ම
  • සැප බසයක් අනතුරක රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කහවත්ත ඇල්ලෙගහවත්තේදී සුඛෝපබෝගී බස් රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පව
First

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng