අගමැති ජපානයේ සංචාරයක

10:19 AM
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (04) සිට ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයා 07වන බදාදා දක්වා ජපානයේ රැදී සිටීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

සංචාරය අතරතුර අගමැතිවරයා සහ ඔහුගේ බිරිද ජපාන අධිරාජයා සහ අධිරාජනිය බැහැදැකීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමඟ ද්විපාර්ශවික සබඳතා පිළිබඳ සාකච්ඡාවක් ද පවත්වනු ඇත.

මෙම චාරිකාව මඟින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් අරමුණු කෙරේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng