පළමුව නව වසරේ ආරම්භ සමරනු ලැබුවේ ඔස්ටේ්රලියාව සහ නවසීලන්තයයි.
ඔක්ලන්ඩ් සහ සිඩ්නි වරාය ආශි‍්‍රතව පැවති නව අවුරුදු සැමරුම් සඳහා අතිවිශාල පිරිසක් එක්ව සිටියා.2016 වසර බොහෝ රටවල් සමරනු ලැබුවේ විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනද සමගයි.
ත්‍රස්ත අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කෙරුණද යුරෝපයේ ජනතාවද නව අවුරුදු සැමරුම් සඳහා එක්ව සිටියා.
යුරෝපයේ ප්‍රධාන රටවල් අතරින් පළමුව නව වසර උදා වූයේ රුසියාවටයි. කෙසේ වෙතත් එ් අතරතුර ආරක්ෂක විධිවිධානද දැඩි කර තිබුණා.
ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, මෙන්ම ජපානය, චීනය, දකුණු කොරියාව සහ මැද පෙරදිග සහ අපි‍්‍රකානු රටවල්ද සුවිශේෂ නව අවුරුදු සැමරුම් සිදු කළ බවයි විදෙස් මාධ්‍යයන් හි දැක්වෙන්නේ.
ලෝකයේම නව වසර සැමරූ ආකාරය පහතින්.

EmoticonEmoticon