ඇඹිලිපිටිය පොලිසියේ 21කට ස්ථාන මාරු 8:47 PM Breaking ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වනවා.ඒ,පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහායි.පරීක්ෂණ නිම වන තුරු ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා ද නිවාඩු යවා තිබෙනවා Share this Google Facebook Twitter More Digg Linkedin Stumbleupon Delicious Tumblr BufferApp Pocket Evernote Related Posts දක්ෂිණ අධිවේගයේ වැසූ කොටස යළි විවෘතයි (Update) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස යළි විවෘත කර තිබේ.විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යා2016 නව වසරේ උදාව ලොව පුරා රටවල් විචිත්‍රවත් ලෙස සමරනු ලැබුවා.2016 නව වසරේ උදාව ලොව පුරා රටවල් විචිත්‍රවත් ලෙස සමරනු ලැබුවා.පළමුව නව වසරේ ආරම්භ සමරනු ලැබුවේ ඔස්ටේ්රලියාව සහ නවසීලජනපතිට පෙත්සමක් මෙරට යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින්අගමැති ජපානයේ සංචාරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (04) සිට ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයා 07වන
EmoticonEmoticon