ඒ අනුව අමෙරිකානු තානාපති උපදේශක තෝමස් ෂැනන් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතය.
මෙරටට පැමිණෙන අමෙරිකානු තානාපති උපදේශකවරයා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරින්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
අමෙරිකානු ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද තෝමස් ෂැනන් මහතා පියවර ගනු ඇත.
EmoticonEmoticon