වසරේ මුල් දිනයේම 9 ක් රෝහලේ

10:09 AM
කොළඹ පංචිකාවත්ත ප‍්‍රදේශයේ අද (01) උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලැබුවා.

පොලීසිය පැවසුවේ පංචිකාවත්ත වටරවුම අසලදී මෙම අනතුර සිදුවූ බවයි.

මාර්ග අංක 187 කටුනායක - කොළඹ පෞද්ගලික බස් රථයක් සහ මාර්ග අංක 200 ගම්පහ - කොළඹ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng