ආහාර විෂ වී 150ක් රෝහලේ

10:34 AM
ආහාර විෂ වීමක් හේතුවෙන් බළන්ගොඩ ඇල්ලෙඅරාව ප‍්‍රදේශයේ ඇඟලූම්හලක සේවක සේවිකාවන් 150 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

ඔවුන් මේ වන විට බළන්ගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබන
වා. ඇඟලූම් කම්හලේ සේවකයින් සඳහා ඊයේ (01) රාත‍්‍රියේ සාදයක් පවත්වා තිබෙනවා.

එහිදී ලබාදුන් ආහාරයක් විෂ වීමෙන් ඔවුන් රෝගී වී ඇති බවයි වාර්තා වන්නේ.

Share this

Related Posts

Previous
Next Post »