මීට පෙරද හිටපු ජනාධිපතිවරයාගෙන් අදාළ කොමිසම ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා.එ් මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතාගෙන්ද පෙරේදා දිනයේ මහා පරිමාණ වංචා හා දූෂණ සම්බන්ධ ජනාධිපති කොමිසම ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. එ් ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිදුකළ ප‍්‍රචාරණ කටයුතු වලට අදාල මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
එහිදී සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ලබාදුන් ප‍්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම සඳහායි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ කොමිසම හමුවට කැඳවා ඇත්තේ.
EmoticonEmoticon