ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එරට සිටින ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් බවයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට සහභාගි වනවා. ස්විස්ටර්ලන්ත ජනාධිපති ඞීඩර් බර්කාල්ටර් සහ දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා යන මහත්වරුන් සමග සිදුකෙරෙන සාකච්ඡා ද ඊට ඇතුළත්.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානීන් සමගද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටිනවා.
EmoticonEmoticon